මාලිංගගේ දැවැන්ත පිළිරුවක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

මාලිංගගේ දැවැන්ත පිළිරුවක් (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග වෙනුවෙන් ඉන්දියාව අනුරුවක් තනා ඇති බව වාර්තා වේ.

ඒ ඉන්දියාව මෙවර අයි.පී.එල්. තරගාවලිය වෙනුවෙන් නිර්මාණය කළ ප්‍රවර්ධන වීඩියෝවක් සඳහායි.

මෙවර අයි.පී.එල්. තරගාවලිය ලබන 09 වෙනිදා ආරම්භ වන අතර ලසිත් මාලිංග එහිදී නියෝජනය කරන්නේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

එම වීඩියෝව පහතින්...


 

No comments:

Post a Comment

Post Bottom Ad