වරකාපොල ප්‍රදේශයේ තලගුලි වෙළඳසැලකින් මිලදී ගත් තලගුලිවල පණුවන් ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරති.
මෙම උත්සව සමයේ ඇතැම් ව්‍යාපාරිකයන් මේ ආකාරයෙන් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය විකිණීම සිදු කරන අතර එම පරිභෝජනයට නුසුදුසු ආහාර වැටලීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.
ඡායාරූප පහතින් දැක්වේ.
Friday, April 8, 2016
පණුවන් සහිත තලගුලි වෙළෙඳපොලේ (PHOTOS)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment