සනී ලියෝන් ෂාරුක් එක්ක (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

සනී ලියෝන් ෂාරුක් එක්ක (VIDEO)

මේ වසරේදී තිරගතවුණු “මස්තිෂාදේ” චිත්‍රපටය තුළින් යළි කරලියට ආ සනී ලියෝන්ගේ චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

මේ අතරින් ෂාරුක් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කරන “රායිස්” චිත්‍රපටයේ  එන ගීතයක් සඳහා නර්තනයෙන් එක්වීමට සනී ලියෝන්ට අවස්ථාව ලැබිලා. මෙය “සනී – ෂාරුක් ඛාන්” සමග ප්‍රසිද්ධියේ සිනමා රංගනයක එක්වෙන පළමු අවස්ථාව බවයි වාර්තා වෙන්නේ.

ඇගේ වීඩියෝවක් පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad