ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපතිකම රනිල්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපතිකම රනිල්ට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු සභාපති ධූරයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ.

අද (05) දින මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලයක්‌ ලෙස රැස් වන අතර මෙයට පෙර එසේ  රැස් වුයේ මීට වසර හතළිස්‌ හතරකට පෙර 1972 වසරේදී ය. ඒ හැත්තෑ දෙකේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීම සඳහාය.

No comments:

Post a Comment

Post Bottom Ad