කොටුව අවට දැඩි රථවාහන තදබදයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

කොටුව අවට දැඩි රථවාහන තදබදයක්

මේ වනවිට කොළඹ කොටුව අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇති වී ඇති බව වාර්තා වේ.

ඒ අද (05) දින වරාය සේවකයන් විසින් පවත්වනු ලබන උද්ඝෝෂණයක් හේතුවෙනි. ඔවුන් මෙසේ උද්ඝෝෂණයේ නිරතවූයේ තමන්ට හිමිවියයුතු අතිකාල දීමනා කපා හැරීමට විරෝධය පළ කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad