ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග (SLPL) විස්සයි20 තරගාවලිය නැවත ආරම්භ කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.
පසුගිය දා කොළඹ දී පැවැති හමුවක දී මෙම කරුණු අණාවරණය විය. කෙසේ වුව ද මෙම තරගාවලියේ සැකස්ම පිළිබඳ ක්‍රිකට් ආයතනය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත.
එම තරගාවලිය බොහෝ විට 2017 වසරේ දී පැවැත්වෙනු ඇත. 2012 වසරේ දී පළමු හා අවසන්වරට තරගාවලිය පැවැත් විය.
Friday, April 8, 2016
Tags
# ක්‍රීඩා පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ක්‍රීඩා පුවත්
Labels:
ක්‍රීඩා පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment