ලංකාවේ ගෙවල් වලට හිටපු ගමන් පනින කිඹුලෝ අපි දැකලා තියෙනවා. ඒ කිඹුලෝ නම් වැඩිය ලොකු නෑ. හැබැයි මේ කියන්න යන්නේ ඊට වඩා වෙනස් කතාවක් ගැන. මේ යෝධ කිඹුලා ඉඳලා තියෙන්නේ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තායේ විලක. ඒ විල ළඟම ගවයින් ඇතිකරන ගව පට්ටියකුත් තිබිලා තියෙනවා.
දවසින් දවස තමන්ගේ ගවයෝ අඩුවෙන්නේ මොකද කියලා බලපු මේකේ අයිතිකාරයා දැකලා තියෙනවා මේ යෝධ කිඹුලාව. ඉතින් ඌව අල්ලගන්න ප්ලෑන් එකක් ගහපු මෙයා ඊයේ (5) මේ කිඹුලාව අල්ලගෙන තියෙන්නේ වෙඩි තියලා.
ඊට පස්සේ ඌව විලේ ඉඳන් ගොඩට අරන් ඇවිත් තියෙන්නේ ට්‍රැක්ටරයක් ආධාරයෙන්. මේ යෝධ කිඹුලා අඩි 15ක් දිගයි වගේම බර රාත්තල් 800ක් වෙනවලු. මූ හිටපු විලට ගිහින් බලපු ගව පට්ටියේ අයිතිකාරයාට තවත් ගවයින්ගේ ඇට කටු ගොඩක් දකින්න ලැබිලත් තියෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ..
මේ තමයි ඒ යෝධ කිඹුලාගේ ඡායාරූප...
Friday, April 8, 2016
හරක් ගිලින යෝධ කිඹුලෙකු කොටුකර ගත් මෙහෙයුම
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment