පසුගිය ඉරිදා (3) දා වොෂින්ටන්හි පිහිටි ධවල මන්දිරය ඉදිරිපිටට විරෝධතාකරුවන් රැසක් එක් වුණා. ඒ දුම්වැටි සහ මත්පැන් මෙන්ම මර්ජුවානා මත්ද්‍රව්‍ය ද ප්‍රසිද්ධියේ ප්‍රරිභෝජනය කිරීමට ඉඩ ලබාදෙන්න යැයි බැරැක් ඔබාමා වෙත පණිවිඩයක් ලබා දීමටයි.
මර්ජුවානා ඇමරිකා එක්සත් ජනපදයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත් කරන්නැයි ඔවුන් මෙහිදී ඉල්ලා සිටියා. වොෂින්ටන්හි ගංජා නීති විරෝධී නොවන නමුත් ගංජා පරිභෝජනය කරන්නන් හට පොලීසිය විසින් දඩ නියම කරන බවත් ඒ නිසා ඔවුන් හට එය ප්‍රසිද්ධියේ පරිභෝජනය කිරීමට අවස්ථාව ලැබිය යුතු බවත් විරෝධතාකරුවන් තව දුරටත් පවසා සිටියා.
ඔවුන් මේ සඳහා අඩි 51ක දිගින් යුතු ගංජා සුරුට්ටුවක අනුරුවක්ද එහි රැගෙනවිත් තිබුණා. ධවල මන්දිරය ඉදිරිපිට ප්‍රසිද්ධියේ මර්ජුවානා සහ ගංජා භාවිතා කරමින් ඔවුන් මෙම විරෝධතාවයෙහි නිරත වුණා.
Friday, April 8, 2016
ජනාධිපති මන්දිරය ඉදිරිපිට ගංජා නීතිගත කරගන්න උද්ඝෝෂණයක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment