ඉන්දුනීසියාවේ ප්‍රසිද්ධ පොප් ගායිකාවක් වන Irma Bule සර්පයෙකු දෂ්ඨ කිරීම නිසා මිය ගොස් තිබෙනවා. මේ ගායිකාව සාමන්‍යයෙන් වේදිකාවේ ගී ගයනකොට සර්පයින් ඇගේ දමාගෙන නටනවා. කිහිපවරක්ම මේ සර්පයින් ඇයට දෂ්ඨ කරලත් තියෙනවලු.
වයස අවුරුදු 29ක් වන මේ පොප් ගායිකාව වේදිකාව මත වෙනදා වගේම සර්පයින් ඇගේ දමාගෙන නටද්දී එක් සර්පයෙක් ඇයට දෂ්ඨ කරලා. විනාඩි 45ක් පමණ වේදනාවෙන් සිටි ඇය වේදිකාව මතම අවසන් හුස්ම හෙලා තිබුණා.
ඇය අවසන් හුස්ම හෙලන මොහොතේ වීඩියෝව පහතින්..
Friday, April 8, 2016
නයි එක්ක සෙල්ලම් දැමූ ජනප්‍රිය ගායිකාවට වේදිකාව උඩදිම නයා ගහලා
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment