සසන්තියි නිරෝෂයි පිටරටදී සෙට් වෙලා (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

සසන්තියි නිරෝෂයි පිටරටදී සෙට් වෙලා (PHOTOS)



පසුගියදා එංගලන්තයේ සංචාරයක් සඳහා ගිය ප්‍රවීණ ගායන ශිල්පිණී නිරෝෂා විරාජිනී එහිදී ලංකාවේ කාලයක් ජනප්‍රියම ටෙලි නාට්‍ය නිළියක් බවට පත්වෙලා සිටි සසන්ති ජයසේකර හමුවෙලා.

එහිදී මේ දෙන්නා තවත් කිහිපදෙනෙක් සමඟ මෙක්සිකානු ආහාර පිරිනමන භෝජන ශාලාවකින් රාත්‍රී ආහාර ලබාගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න.

12794514_10208452214000102_2161383154857050401_n 12795270_10208452210960026_775014626766627974_n 12795334_10208452207839948_7826385582925217563_n 12821448_10208452208159956_6175432372186395956_n 12821517_10208452213800097_4278955533584644146_n

 
 
 
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad