බැසිල් ජනපති කොමිසමට එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

බැසිල් ජනපති කොමිසමට එයි

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (08) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා අවභාවිතය පිළිබඳ අදාළ ප්‍රකාශය ලබා ගැනීමට නියමිත බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad