ක්‍රිකට් විචාරකයා කොදෙව්වන්ගෙන් සමාව ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

ක්‍රිකට් විචාරකයා කොදෙව්වන්ගෙන් සමාව ගනී

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් මොලය පාවිච්චි කරමින් ක්‍රිකට් ක්‍රීඩා නොකරන කණ්ඩායමක් බව එංගලන්ත ප්‍රකට ක්‍රිකට් විචාරක මාර්ක් නිකලස් ඔහුගේ ලිපියක් මඟින් තමන්ට දන්වා තිබූ බව කොදෙව් නායක ඩැරන් සාමි ඔවුන් ජයග්‍රහණය කළ අවස්ථාවේ මාධ්‍ය හමුවේ කියාසිටියේ ය.

ඩැරන් සාමි කළ එම සංවේදී කතාවෙන් පසු සහ ලෝක කුසලානය කොදෙව්වන් ජයග්‍රහණය කිරීමෙන් පසු මාර්ක් නිකලස් තමන් කළ ප්‍රකාශය පිළිබඳව කොදෙව් ක්‍රීඩකයින්ගෙන් සමාව ඇයද ඇති බව වාර්තා වේ.

නිකල්ස්ගේ ප්‍රකාශය පිලිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර විචාරකයින් පවසාසිටියේ කොදෙව්වන්ට මොලය ඇත් ද නැද්ද යන්න පෙරේදා (03) දැක ගැනීමට හැකි වූ බවය.

No comments:

Post a Comment

Post Bottom Ad