රතුපස්වල ජනතාවට වන්දි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

රතුපස්වල ජනතාවට වන්දි

මෙයට වසර කිහිපයකට පෙර රතුපස්වලදී රජයේ ආරක්ෂක අංශ සහ එම ප්‍රදේශයේ ජනතාව අතර සිදුවූ ගැටුමින් තුවාල ලැබූ පුද්ගලයින් 33දෙනෙකුට වන්දි ලෙස රුපියල් මිලියන 4.68ක මුදලක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව වාර්තා වේ. 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ සිද්ධියෙන් පූර්ණ ආබාධිත, අර්ධ ආබාධිත හා තුවාල ලබා ප්‍රතිකාර ලෙස රෝහල් ගත්වූ පුද්ගලයන්ට මෙම වන්දි ප්‍රධානය කරන බවත් එය එළැඹෙන 08දා සිදුකරන බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad