ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ බිරිඳ සමඟ ඉතා සමීප ඇසුරක් පවත්වාගෙන යන්නේ යයි කියන තවත් ඇමතිවරයෙක් අතට අසුවීමේ අවස්ථාවක් නුලෙන් බේරී තිබේ.
ඇමති සැමියා කොළම රැස්වීමට ගිය සැනින් බිරිඳ විසින් ඇමති මිතුරාට ඇමතුමක් දී ගෙන්වා ගෙන පෙම් සයුරේ ගිලෙමින් සිට ඇත.
එහෙත් හදිසියේම ඇමති සැමියා ගිය ගමන නවතා ආපසු එන බව දැනගෙන ඇමති මිතුරා වහා පිටව ගොස් ඇති අතර කුමක් හෝ ඉව වැටුනු ඇමති සැමියා සිය බිරිඳට තරවටු කර ඇතැයිද වාර්තා වෙයි.
Friday, April 8, 2016
ඇමති බිරිඳ තවත් ඇමතියෙක් හා පෙම් සයුරේ.. නූලෙන් ඇමති සැමියාට මාට්ටුයි..
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment