කිරිසුදු පිරිසුදු අර්ජුන නිල නිවස රෙපෙයාර් කරන්න ලක්‍ෂ දෙසීයක් ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

කිරිසුදු පිරිසුදු අර්ජුන නිල නිවස රෙපෙයාර් කරන්න ලක්‍ෂ දෙසීයක් ගනී..

වරායේ සේවකයන්ගේ අතිකාල, ප‍්‍රසාද දීමනා කප්පාදු කර වරාය හා නාවික ඇමති අර්ජුණ රණතුංග මහතාගේ නිවස අලූත්වැඩියාව සඳහා රුපියල් කෝටි දෙක් වෙන් කරගෙන ඇති බව වරාය අධිකාරියේ වෘත්තීය සමිති පවසයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයෙන් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව කියා සිටියහ.

වරාය සභාපතිවරයා වායු සමීකරණ යන්ත‍්‍ර පහක් ගෙන ඇතැයිද චෝදනා කල ඔවුන් සභාපතිවරයා සේවකයින්ට සලකන්නේ සතුනට වාගේ යයිද කියා සිටියේය.


 

No comments:

Post a Comment

Post Bottom Ad