ගුවන් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර ගුවන්තොටුපොලකදී ගුවන්යානා දෙකේම තටුවලට හානි සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් ධාවන පථය හරහා ඇදගෙන යමින් තිබූ ගුවන් යානයක් ඉහළට නැංවූ මගී ගුවන් යානයක ගැටීමෙන් ඊයේ රාත්‍රීයේ මෙම අනතුර සිදුවූ බව වාර්තා වේ.
කෙසේ වෙතත් මගී ගුවන් යානයේ ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලයේ 49දෙනා අතුරෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.අනතුර හේතුවෙන් ජකර්තා නුවර මෙම අභ්‍යන්තර ගුවන්තොටුපොල තාවකාලිකව වසා දමා තිබේ.
එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:
Post a Comment