අද (05) පැවති එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණාත්මක රැස්වීමේදී තනතුරු කිහිපයක වෙනසක් සිදුව ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස අමාත්‍ය දයා ගමගේ මහතා පත් කර තිබේ. මේ අතර ජාතික සංවිධායක ධූරය අහෝසි කර ඇති බව වාර්තාවේ.
මේවන තෙක් එජාප ජාතික සංවිධායක ලෙස කටයුතු කළේ අමාත්‍ය දයා ගමගේ මහතායි. එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන ජාතික නායකයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය.

No comments:
Post a Comment