හම්බන්තොට ලුණු ලේවායේ උද්ඝෝෂණයක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

හම්බන්තොට ලුණු ලේවායේ උද්ඝෝෂණයක් (PHOTOS)

හම්බන්තොට ලුණු ලේවායේ සේවකයින් පිරිසක් අද (05) උද්ඝෝෂණයක යෙදී සිටින බව වාර්තා වේ. 

ඔවුන් මෙසේ උද්ඝෝෂණයේ යෙදෙන්නේ එළැඹෙණ සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ඔවුන්ට හිමිවිය යුතු ප්‍රසාද දීමනා ලබාදෙන ලෙස ඉල්ලමිනි. 

මීට පෙර වසරවලදී එම දීමනාව තමන්ට ලබාදුන් බවත් තවමත් මෙම වසරේ ප්‍රසාද දීමනාව තමන්ට නොලැබුණු බවත් ඔවුන් කියා සිටියි.

ඡායාරූප පහතින්.
01
02
03
05 

No comments:

Post a Comment

Post Bottom Ad