බන්ධනාගාර තුළ අධික තදබදයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

බන්ධනාගාර තුළ අධික තදබදයක්

මෙරට බන්ධනාගාර තුළ අධික තදබදයක් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් නිශාත් ධනසිංහ මහතා කියාසිටියේ දිවයිනේ පවතින සියලු බන්ධනාගාරවල සිටිය හැකි උපරිම පුද්ගලයින් ගණන 8000ක් පමණක් වුවත් මේ වන විට බන්ධනාගාර තුළ එම ප්‍රමාණය සිටින බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන්කරන අන්දමට දැනට සිටිය සිරකරුවන් අතරින් වැඩි සංඛ්‍යාවක් රිමාන්ඩ් සිරකරුවන් ය.

No comments:

Post a Comment

Post Bottom Ad