පෝට් සිටි ඇරඹීමට අවසර   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

පෝට් සිටි ඇරඹීමට අවසර  

පෝට් සිටි ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අදාළ සමාගමට අවසරය ලබා දී ඇති බව රාජ්‍යය ව්‍යවසාය හා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

අදාළ සමාගම ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් මිලියන 125 ක මුදලක් ඉල්ලා ඇති බව ඊයේ (07) පැවති කැබිනට් තිරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු ප්‍රකාශ කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad