රිෂාඩ්ට එරෙහි නැවතත් චෝදනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 6, 2016

රිෂාඩ්ට එරෙහි නැවතත් චෝදනාවක්

ගම්මානයක් ඉදිකිරීම සඳහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා යළිත් විල්පත්තු රක්ෂිතය එළි කරමින් සිටින බවට සිංහල රාවය සංවිධානයේ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ චෝදනා කරති.

උන්වහන්සේ මේ බව පැවසූවේ ඊයේ (05) බොදුබල සේනා සංවිධානය කොළඹ සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad