රාජපක්‍ෂලා ගෙදර යැවුවේ රාජපක්‍ෂලා විසින් කල දේම වික‍්‍රමසිංහලාට හෝ සිරිසේනලාට කරන්න දෙන්න නොවේ යයි ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මහතා පවසයි.
කොළඹදී පැවති ප‍්‍රවෘත්ති සාකච්චාවක් අමතමින් ඔහු කියා සිටියේ යහපාලනය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කල අය තමන් වැනි අය ගැනවත් සිතා මේ කුණු වැඩ නොකර සිටින ලෙසයි.
Friday, April 8, 2016
Home
දේශපාලන පුවත්
රාජපක්‍ෂලා එලෙවුවේ වික‍්‍රමසිංහලාට, සිරිසේනලාට රට කන්න නොවේ.. යහපාලනයට කඬේ ගියාට අපිට විලිලැජ්ජයි..
රාජපක්‍ෂලා එලෙවුවේ වික‍්‍රමසිංහලාට, සිරිසේනලාට රට කන්න නොවේ.. යහපාලනයට කඬේ ගියාට අපිට විලිලැජ්ජයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment