පසුගිය රජය සමයේ අයථා ලෙස ධනය ඉපයීම අල්ලෂ දුෂන ආදී චෝදනා ලැබු රජයේ නිලධාරීන් 3000ක පමණ පිරිසක් ගැන පරීක්ෂණ පවත්වන බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම පවසයි.
කොමිසම පවසන්නේ මෙම පිරිස අතර රජයේ උසස් නිලධාරීන් 250 දෙනකු පමණද සිටින බවයි.
අධ්‍යාපන, පොලිසිය, මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව ආදී අංශ ගැන වැඩිපුර පැමිණිලි ලැබී ඇතැයිද මේ වන විට දේශපාලනඥයන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් පස් දෙනකු සම්බන්ධ පරීක්‍ෂණ සිදුවෙමින් පවතින බවද ආරංචි මාර්ග කියයි.
Friday, April 8, 2016
මෙරට 3000ක් හිටි ගමන් සල්ලිකාරයින් වෙලා.. අල්ලස් කොමිසමෙන් පරීක්ෂණ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment