එක්සත් ජාතික පක්‍ෂයේ මැයි දිනයට එක් වීම සඳහා තමනට ආරාධනාවක් ලදහොත් එය සතුටින් බාර ගන්නා බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
තමන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ් ඉල්ලීම පිට එජාපපය හැරදා එදා ශ‍්‍රීලනපයට එක්වීම දේශපාලන වරදක් යයිද පවසන ඒ මහතා තමනට රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ ගමනක් යාමට තිබූ බවද කියයි.
Friday, April 8, 2016
ශ‍්‍රිලනිපයට එක්වීම මා කල වරදක්.. එජාපයට එක්වෙන්න සූදානම්.. – මර්වින්
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment