පසුගිය දිනක රාත‍්‍රි කාලයේ කඩා ඉවත් කරන ලද වත්තල කළු ඇල දෙපස පිහිටි ඇවිදින මං තීරු නැවත තිබූ පරිදිම සකස් කිරීම ආම්භ කර තිබේ.
මෙම කටයුත්ත ආරම්භ කර ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් වන අතර රුපියල් මිලියන 8ක පමණ මුදලක් මීට වැයවෙතැයි වාර්තා වෙයි.
Tuesday, April 5, 2016
වත්තල ඇවිදින මං තීරු නැවත හදයි.. මහජන මුදල් වතුරේ..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment