කොදෙව්වො ග්‍රවුන්ඩ් එක දෙවනත් කරද්දි විචාරක කුටිය ඇතුලෙ වෙච්ච දේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

කොදෙව්වො ග්‍රවුන්ඩ් එක දෙවනත් කරද්දි විචාරක කුටිය ඇතුලෙ වෙච්ච දේ

ඉයන් බිෂොප් කියන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් බිහිවුණු තවත් සුපිරි තරුවක්. කොදෙව්වන් වෙනුවෙන් ඔහු එක්දින තරඟ 84කට වගේම ටෙස්ට් තරඟ 43කට සහභාගී වෙලා තියෙනවා. ඉතින් මේ වාසනාවන්තයාට තමන්ගෙම රට ලෝක ශූරයින් වුණු මැච් එකේ විස්තර විචාරකයාගේ කාර්යභාරය ඉටු කරන්න අවස්ථාව උදා වුණා.

ඒ අවස්ථාවේදී ඔහු කතා කරපු හැටි වගේම විස්තර විචාරකයන්ගේ කාමරයේ ඉඳන් පුටුවෙන් නැගිටලා තමන්ගේ රටේ කොල්ලෝ ලෝකෙම ශූරයෝ වුණු හැටි කෑ ගහලා හැමෝටම ඇහෙන්න ඔහු කියපු හැටි දැක්වෙන වීඩියෝවක් අපිට හම්බවුණා.

මේ තමයි ඒ වීඩියෝ එක...


 

No comments:

Post a Comment

Post Bottom Ad