කිරි ඉල්ලා සැමියා බිරිඳගේ ගෙළ මිරිකයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

කිරි ඉල්ලා සැමියා බිරිඳගේ ගෙළ මිරිකයි

සැමියා විසින් උදෑසන කිරි තේ ඉල්ලා සිටි අවස්ථාවේ සිය බිරිඳ විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් උරණ වූ සැමියා ඇයගේ ගෙළ මිරිකා තිබෙනවා. ඒ හේතුවෙන් එම කාන්තාව රෝහල්ගත කර තිබෙනවා.

කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි දෙදරු මවක්වන එම කාන්තාවට සැමියා නිරතුරුවම බීමතින් පැමිණ තර්ජනය කරන බවට වාර්තා වේ.
ඔහු පෙදරේරු කර්මාන්තයේ නියැලෙන පුද්ගලයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad