අදත් දුම්රිය ප්‍රමාදයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, April 8, 2016

අදත් දුම්රිය ප්‍රමාදයක්

අද (08) උදෑසන දුම්රිය කිහිපයක් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ නවත්වා තිබෙන බව වාර්තා වේ. ඒ ඊයේ (07) කැළණිය ප්‍රදේශයේ දී සිදුවූ දුම්රිය මාර්ග අවහිරවීම හේතුවෙනි.

එනිසා ප්‍රධාන මාර්ගයෙන් කොළඹට පැමිණෙන දුම්රිය දැඩි ප්‍රමාදයකින් යුතුව ධාවනය වන බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad