2020 ජනාධිපති වෙන්න හරින් නිලුකා පස්සේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, April 5, 2016

2020 ජනාධිපති වෙන්න හරින් නිලුකා පස්සේ

පසුගිය දින කිහිපයේ වඩාත් කතාබහට ලක්වු බැංකු ණයෙන් ගැලවිම සදහා ජංගි ඇද පසුව මංගල සමරවීර ඇතුලු යහපාලන පොන්සින් සමග නිදිවැද,සිරිසේනගේ පෞද්ගලික ජ්‍යොතිෂය පිනවන්නිය බවට පත්ව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට වගකී සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් වෛද්‍යවරුන් පවා පිරිමියෙකු ලෙස තහවුරු කර තිබියදි ගවුම් සහ සාරි අදින නිලුකා ඒකනායක පසුපස අනාගත ජනාධිපති විමේ සිහින දකිමින් සිටින හරින් ප්‍රනාන්දු වැටි සිටින බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

2020 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන ජනාධිපති අපේක්ෂකයා ලෙස හරින් ප්‍රනාන්දු ඉදිරිපත් විමට අවස්ථාවක් ලැබෙන බවත් ඒ වන විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පවා හරේන්ට හිමිවන බවට හරින්ගේ කේන්ද්‍ර කොපිය පරික්ෂා කල නිලුකා අනාවැකියක් කියා තිබේ.

ඉදිරියේදි එක්සත් ජාතික පක්ෂයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් යලිත් සජිත් පිළ සහ රනිල් පිළ අතර සටන උග්‍රවන බවත් එහි ප්‍රතිපළයක් ලෙස පක්ෂය දෙකඩ වන බවත් ඒ හරහ 2020 ජනාධිපතිවරණයේදි අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විමට හරින්ට හැකියාව ලැබෙන බවත් ඇය පවසා ඇති අතර ජයග්‍රහණය කිරිමට නම් ඒ සදහා දැන් සිටම සුදානම් වියයුතු බවත් පවසා තිබේ.

හරින්ගේ ග්‍රහ පිහිටිමට අනුව ඇති අප කිහිපයක් ඉවත් කිරිම සදහා විශේෂ ශාන්තිකර්ම සහ සෙත් කවි කිමට අවශ්‍ය බව නිලුකා පවසා ඇති අතර ඒ අනුව මේ දිනවල හරින් නිලුකාගේ පස්සෙන් වැටි අපලය දුරුකර ගැනිමට කටයුතු කරමින් සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.


මූලාශ්‍රය : Lankanewsweb.today

No comments:

Post a Comment

Post Bottom Ad