ෆොන්සේකාගේ බෑනාත් කොළඹින් මහ මැතිවරණයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

ෆොන්සේකාගේ බෑනාත් කොළඹින් මහ මැතිවරණයට

තමා ලබන මහ මැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් කෙනකු වූ ධනූන තිලකරත්න මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නැගෙනහිර කොළඹ ආසනයේ සංවිධාන කටයුතු තමා සිදු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් යම් ඡන්ද පදනමක් තිබෙන බැවින් එය වැඩි කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. 

No comments:

Post a Comment

Post Bottom Ad