වන්නි දිස්ත්‍රික්කය සඳහා ජන සෙත පෙරමුණ අද (06) වවුනියාව තේරිම් භාර නිලධාරි වවුනියාව දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ඉදිරියේ නාම යෝජනා භාරදෙන ලදී.
ජන සෙත පෙරමුණේ මහ ලේකම් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් නාම යොජනා භාරදීම සිදු කළ අතර එම නාම යෝජනා මෙසේ ය.
1 ඩලබ්ලිව්.එම්. සංජය කුමාර
2 රූපා රාජේන්ද්‍රරන්
3 ඩබ්ලිව්.එම්.මනෝජ් පුෂ්ප කුමාර
4 ඉමිහාමි මුදියන්සේලාගේ චන්ද්‍රදාස
5 වෛරමුත්තු සුරේන්ද්රන්
6 එම්.ඒ.ඩී.දුලංජලී මධූකා
7 මිහිඳුකුලසූරිය ඇන්ටනී සමන්ත
8 ජෝෂප් සුභාසනී
9 ප්‍රමිලාදේවි සුරේන්ද්‍රන්
වන්නි - රතුගමගේ
ජන සෙත පෙරමුණේ මහ ලේකම් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් විසින් නාම යොජනා භාරදීම සිදු කළ අතර එම නාම යෝජනා මෙසේ ය.
1 ඩලබ්ලිව්.එම්. සංජය කුමාර
2 රූපා රාජේන්ද්‍රරන්
3 ඩබ්ලිව්.එම්.මනෝජ් පුෂ්ප කුමාර
4 ඉමිහාමි මුදියන්සේලාගේ චන්ද්‍රදාස
5 වෛරමුත්තු සුරේන්ද්රන්
6 එම්.ඒ.ඩී.දුලංජලී මධූකා
7 මිහිඳුකුලසූරිය ඇන්ටනී සමන්ත
8 ජෝෂප් සුභාසනී
9 ප්‍රමිලාදේවි සුරේන්ද්‍රන්
වන්නි - රතුගමගේ

No comments:
Post a Comment