අවුරුදු 12 දැරිය ගුරුවරු 3ක ගෙන් දූෂණය වී බිළිඳෙකු ප්‍රසූත කරයි – පියා 74ක මහල්ලෙක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2015

අවුරුදු 12 දැරිය ගුරුවරු 3ක ගෙන් දූෂණය වී බිළිඳෙකු ප්‍රසූත කරයි – පියා 74ක මහල්ලෙක් (PHOTOS)

වැඩිහිටියෙකු ලෙස සාර්ථකව සමාජගත වීමට නම් සුන්දර ළමා කාලයක් තිබීම අනිවාර්ය නිර්ණායකයක්. 

එහෙත් දරුවෙකුට ළමා කාලයේ දීම වැඩිහිටියෙකු ලෙස සමාජයට මුහුණ දීමට සිදුවේ නම්, එම දරුවාගේ අනාගතය කෙසේ තීරණය වනු ඇති ද? චීනයෙන් වාර්තා වන මෙම අවාසනාවන්ත පුවත එවන් දරුවෙකු පිළිබඳව යි.

චීනයේ ජීවත්වන වයස අවුරුදු 12ක් වන දැරියක් මවක් බවට පත්ව තිබෙනවා. කිහිප දෙනෙකු අතින් අවස්ථා ගණනාවක දී දූෂණයට ලක්ව ඇති මෙම දැරිය ප්‍රසූත කළ දරුවාගේ පියා කවුරුන්දැයි නිෂ්චිතව හඳුණා ගැනීමට පොලීසියට එකවර නොහැකි වී ඇත්තේ ද කිහිප දෙනෙකු අතින්ම ඇයව දූෂණය වී ඇති නිසාම යි. 


ඇයව දූෂණයට ලක් කළ අය අතර ඇයගේ ගුරුවරුන් තිදෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අවසානයේ දී සිදු කළ DNA පරීක්ෂණයෙන් අනාවරණය වූ පරිදි දැරිය බිහි කළ බිළිඳාගේ පියා ලෙස හඳුණාගෙන ඇත්තේ වයස අවුරුදු 74ක මහළු පුද්ගලයෙක්. අත්අඩංගුවට ගත් මහල්ලා වසර 12කට බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වනවා.

ඡායාරූප පහතින් නරඹන්න.

article-2360252-1AC2ED3C000005DC-400_634x463
article-2360252-1AC2EBCE000005DC-162_634x465
U142P5029T2D607282F24DT20130710163351
article-2360252-1AC2EBCA000005DC-847_634x464

No comments:

Post a Comment

Post Bottom Ad