ජනප්‍රිය ගායක එම්.ජී ධනුෂ්ක රෝහලේ (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 6, 2015

ජනප්‍රිය ගායක එම්.ජී ධනුෂ්ක රෝහලේ (VIDEO)

ජනප්‍රිය ගායකයකු වන ඇඹිලිපිටියේ එම්.ජී ධනුෂ්ක නවගත්තේගම උස්වැව ප්‍රදේශයේදී සිදුවූ හදිසි රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

අද (06) අලුයම සිදුවූ මෙම අනතුරෙන් එම ගායකයකගේ අතක් තුවාල වී ඇති අතර ඔහුගේ රියදුරු ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව රියදුරු හලාවත රෝහලට මාරුකර යවා ඇත.

දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් තරගයෙන් ජනප්‍රිය වූ නව පරපුරේ ගායන ශිල්පියෙකු වන එම්.ජී ධනුෂ්ක ඊයේ රාත්‍රී ආනමඩුව-නවගත්තේගම මාර්ගයේ උස්වැව ප්‍රදේශයේදී ඔහු ගමන්ගත් මෝටර් රථය පාරෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි වාර්තාවේ.

No comments:

Post a Comment

Post Bottom Ad