අද රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

අද රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) උදෑසන සිරිකොත දී විශේෂ ප්‍රකාශයක්‌ සිදු කිරීමට නියමිත බව පැවසේ.

පවතින දේශපාලන තත්ත්වය හමුවේ එක්‌සත් ජාතික පක්‍ෂය ක්‍රියාකරන ආකාරය සහ තවත් කරුණු කිහිපයක්‌ පිළිබඳව අගමැතිවරයා මෙහිදී අදහස්‌ පළ කරනු ඇතැයි මත පල වී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad