ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයෙකු පන්දුවකට බිලිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 8, 2015

ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයෙකු පන්දුවකට බිලිවෙයි

ශ්‍රී ලංකා ජාතික බාවලන් පද්මනාදන් නමැති ක්‍රිකට් ක්‍රීඩකයෙකු එංගලන්තයේ ප්‍රාන්ත ලීග තරගයක් අතරතුර දී මරණයට පත් ව තිබේ.

පන්දුවක් පපු ප්‍රදේශයේ වැදීමෙන් 24 හැවිරිදි පද්මනාදන් මෙලෙස මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු යාපනයේ හාට්ලි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. සරේහි පැවැති තරගයේ දී මනිපේ පැරිස් කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටිය දී පන්දුව ඔහුගේ පපුවේ වැදී තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad