මිලියන ගණනක මුදල් වංචාවකට අක්ෂා රහස් පොලීසියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 8, 2015

මිලියන ගණනක මුදල් වංචාවකට අක්ෂා රහස් පොලීසියට

ජනප්‍රිය නිළියක වන අක්ෂා සුදාරි ඉන්දියානු ජාතිකයෙකුගෙන් ලබාගත් මිලියන හතරකට ආසන්න මුදලක් නැවත නොගෙවීම හේතුවෙන් රහස් පොලිසියට කැඳවා ඇතැයි වාර්තා වේ.

අක්ෂා "AARA COLLECTION" නමින් පසුගියදා නුගේගොඩ ප්‍රදේශයේ රෙදි අලෙවි සැලක් ආරම්භ කොට ඇති අතර ඒ සඳහා මුදල් ලබාගෙන ඇත්තේ මෙම ඉන්දියානු ජාතිකයන්ගෙන් බව වාර්තා වේ.

පසුව ඉන්දියානු ජාතිකයාට මුදල් ලබා නොදීම හේතුවෙන් ඔහු ඒ සම්බන්ධව රහස් පොලිසියට පැමිණිලිකොට තිබේ. එම පැමිණිල්ල අනුව
මේවනවිට රහස් පොලිසිය වෙත අක්ෂා සුදාරි කැඳවා ඇතැයි වාර්තා වේ. 

මේ සම්බන්ධව වැඩි විස්තර බලාපොරොත්තුවන්න.


No comments:

Post a Comment

Post Bottom Ad