එජාප නුවරඑළිය නායකත්වය නවීන්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

එජාප නුවරඑළිය නායකත්වය නවීන්ට

ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින කණ්ඩායමේ නායකයා ලෙස සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා පත්කර ඇත.

අද (07) පෙරවරුවේ කෝට්ටේ එජාප සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එම පත්වීමට අදාළ ලිපිය එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් නවීන් දිසානායක මහතා ලබා ගත්තේය.

No comments:

Post a Comment

Post Bottom Ad