මහ මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා සිදුවීම් 62 ක් පිළිබඳ කැෆේ සංවිධානය වෙත වාර්තා වී ඇති බව එම සංවිධානය සඳහන් කරයි.
ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය යටතේ මහජන දේපල හා රාජ්‍ය සේවකයින් යොදා ගැනීම් සහ පත්වීම් හා ස්ථාන මාරු 41 ක් සිදු වී තිබේ. එසේ ම ඊට අදාල ව ප්‍රචාරක සිදුවීම් 18 ක් සිදු වී ඇත.
ප්‍රචණ්ඩ ක්‍රියා යටතේ මනුෂ්‍ය ඝාතනයක් සිදු වී ඇති අතර ඒ යටතේ දේපල හානි හා ප්‍රචාරණ සිදුවීම් 02 ක් සිදු වී ඇති බව කැෆේ සංවිධානය පෙන්වා දේ.

No comments:
Post a Comment