ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සන්ධානෙන් කුරුණෑගලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සන්ධානෙන් කුරුණෑගලට

මහින්ද රජයේ හිටපු ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු එළැඹෙන මැතිවරනයේදී සන්ධානයෙන්කුරුණැගලට තරග වදින බව වාර්තා වනවා. 

ඔහුගේ සහ හිටපු ජනපති මහින්දගේ පොස්ටර් කුරුණැගල ඇතුගල තැන් තැන් වල එක ළග අලවා ඇතැයිද වාර්තා වුණා.

දුෂණ වංචා චෝදනා එල්ලවුවත් ඒවා ඔප්පු නොවූ අයට නාම යෝජනා ලබා දීමට ගැටලූවක් නැති බව පසුගියදා සන්ධාන මහලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත කියා තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad