ඉදිරි මහමැතිවරණය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සකස් කිරිම පිළිබද ඊයේ (07) සාකච්ඡාවක් පැවැත්වූ බවත් දැනට එම තොරතුරු ප්‍රකාශ කිරීමට නොහැකි බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේය.
කෙසේ වෙතත් බොහෝ දුරට ලබන 11, 12 හෝ 13 යන දිනවලදී සන්ධානයේ නාමයෝජනා බාර දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සන්ධානයේ නාමයෝජනා සකස් කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් ඊයේ (07) රාති‍්‍රයේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති බව වාර්තා වේ.
දේශපාලන ආරංචි පවසන්නේ දුෂණ, අක්‍රමිකතා චෝදනා එල්ල වූ එජනිසයේ 20කට නාමයෝජනා ලබා නොදෙනු ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා ලැබෙන්නේ හම්බන්තොටින් පමණක් බවත්ය.

No comments:
Post a Comment