කාන්තාවන් 56ක් සමග නිල් චිත්‍රපටි කළ ප්‍රා.සභා මන්ත්‍රී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 7, 2015

කාන්තාවන් 56ක් සමග නිල් චිත්‍රපටි කළ ප්‍රා.සභා මන්ත්‍රී

අසභ්‍ය වීඩියෝ තැටි අලෙවි කරනු ලබන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පිළිබඳ පොලිසිය වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 

මුලතිව් තුනුක්කායි ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකු බව කියන මොහු දුප්පත් කතුන් 56 දෙනකු සමඟ සංවාසයේ යෙදෙමින් කළ අසභ්‍ය වීඩියෝ රුපියල් 200 ගණනේ විකුණා ඇතැයි එම පැමිණිල්ලෙන් පවසා තිබෙනවා.

සුළු සුළු ආධාර ලබා දී මෙම කාන්තාවන් ඊට පොළොඹවාගෙන ඇතැයි ද මෙම වීඩියෝවක් අදාල කාන්තාවකගේ සැමියකු හා පුතකු දැකීමෙන් පසු තුන් දරු මවක සිය දිවි නසාගෙන ඇතැයි ද ප්‍රදේශවාසීන් පවසනවා.

එම කාන්තාවගේ මරණයට ගිය වන්නි කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරින් මල්ලාවි පොලිසියට මේ ගැන පැමිණිලි කර තිබේ. මුලදී පොලිසිය පැමිණිල්ල සටහන් කරගෙන නොමැති අතර පසුව ලියාගෙන ඇතැයි ද පැවසේ.

No comments:

Post a Comment

Post Bottom Ad