මහින්ද 10 වැනිදා නාමයෝජනා අත්සන් කරයි - කුරුණෑගලින් මැතිවරණයට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 8, 2015

මහින්ද 10 වැනිදා නාමයෝජනා අත්සන් කරයි - කුරුණෑගලින් මැතිවරණයට 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්වීම අනිවාර්යය බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද(08) පෙරවරුවේ ඌව පරණගම ශ්‍රීලනිප ආසන බලමණ්ඩලය කැඳවා තිබූ රැස්වීමකදීය. 

ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණය සඳහා ලබන 10 වැනිදා නාම යෝජනා අත්සන් කරන බවද ඔහු අවධාරණය කළේය.මාධ්‍යවේදීන් විවිධ බොරු ප්‍රචාර යවන බව ද හෙතෙම සඳහන් කළේය.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක  

No comments:

Post a Comment

Post Bottom Ad