ඉදිරි මැතිවරණයට තරඟ කිරීම සඳහා පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කල ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, සරණ ගුණවර්ධන, ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, දුමින්ද සිල්වා, සජින් ද වාස් ගුණවර්ධන, මර්වින් සිල්වාල යන හිටපු මන්ත‍්‍රිවරුන්ට සන්ධානයෙන් නාම යෝජනා නොදීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
සන්ධානයේ නාම යෝජනා කමිටුව හා ජනාධිපතිවරයා ඇතර ඊයේ රාත‍්‍රියේ පැවති හමුවේදී ජනාධිපතිවරයා විසින් තම අදහස කමිටුව හමුවේ සඳහන් කර තිබින. මහින්ද රාජපක්‍ෂ මහතා කුමන දිස්‌ත්‍රික්‌කයෙන්ද තරඟ කරන්නේද යන්නත් මෙහිදී සාකච්චාවට බඳුන් වී ඇති අතර ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබා දුන් බවද වාර්තා වෙයි.
Wednesday, July 8, 2015
ජොන්ස්ටන්, රෝහිත, මහින්දානන්ද ඇතුළු 08ක නාමයෝජනා ජනපති කපයි..?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment