කටකාර මහ ඇමති, ආකර්ෂනීය නිලි තරුව සමඟ ජෙට්වින් තරු කාමරයේ තනිවේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 8, 2015

කටකාර මහ ඇමති, ආකර්ෂනීය නිලි තරුව සමඟ ජෙට්වින් තරු කාමරයේ තනිවේ..

කොලඹ ජෙට්වින් තරු හෝටලයේ සුපිරි කාමරයක ‘අකර්ෂ’නීය තරු නිලියක් හා කටකාර මහ ඇමතිවරයෙක් ඊයේ රාත‍්‍රියේ තනිවී සිටි බව වාර්තා වෙයි.

කටකාර තරු ඇමතිවරයා දයාසිරි ජයසේකර , ප‍්‍රසන්න රණතුංග හෝ විග්නේෂ්වරන් නොවන අතර මහ ඇමති වී වැඩි කාලයක් ගත නොවෙයි.

‘ආකර්ෂ’නීය තරු නිලිය ටෙලි නාට්‍ය ගණනාවක රංගනයේ යෙදෙන අතර මෝස්තර නිරුපනයේද යෙදෙයි.

Source : Lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad