පාර්ලිමේන්තුව විසුරුවූ පසුගිය 26 වන දා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීවරංශ මහතා විසින් ඉතා උද්වේගකර කතාවක් සිදු කලේ විපක්‍ෂයේ දැඩි බාධා කිරීම මැදයි.
යහපාලනය යටතේ බෙදුම්වාදීන් ඊළම කරා යන ගමන පියවරයෙන් පියවර ඔහු විස්තර කලේය.
ජාතිකවාදී අධිරාජ්‍යවිරෝධී මතවාදය නියෝජනය කරමින් ගමන ආරමභ කල ජවිපෙ අද දවසේ ඉටුකරන පාර්ලිමේන්තු භූමිකාව ගැන සිය සාතිශය සංවේගයද පල කලේය.
ලෝකය ගැන අවබෝධයක් දැනුමක් නැතිව කතා කරන්නට එපා යයි විදේශ ඇමති මංගල සමරවීර කියා සිටි අවස්ථාවක වීරවංශ මහතා ඊටද අපුරු උත්තරයක් දුන්නේය.
Sunday, June 28, 2015
Home
ප්රවෘත්ති
මංගලගේ විශාල ජාත්‍යන්තර මොලය, දැනුම සමඟ විමල්ගේ පුංචි දැනුම පාර්ලිමේන්තුවේදී හැප්පී වූ දේ මෙන්න.. [Video]
මංගලගේ විශාල ජාත්‍යන්තර මොලය, දැනුම සමඟ විමල්ගේ පුංචි දැනුම පාර්ලිමේන්තුවේදී හැප්පී වූ දේ මෙන්න.. [Video]
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment