තමන් කැසිනෝ ක‍්‍රීඩකයෙක් යයි කොලඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසයි.
පසුගියදා අන්තර්ජාලයේ පල වූ පින්තූර සත්‍ය ඒවා බවත් පවසන නගරාධිපතිවරයා එම පින්තූර පරණ ඒවා බවත් අදාල කැසිනෝව දැනට වසා දමා ඇති බවත් සඳහන් කරයි.
එම කැසිනෝවට මිත‍්‍රයන් විසින් තමන් රැගෙන ගියේ යයිද ඔහු වැඩිදුරටත් කියයි.
Sunday, June 28, 2015
මං කැසිනෝ ක‍්‍රිඩකයෙක්.. ඒ පින්තූර මගේ – මුසම්මිල්..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment