වේග පන්දුවක් දිල්ෂාන්ගේ ඇසේ වැදේ.. මැහුම් හතක් දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 28, 2015

වේග පන්දුවක් දිල්ෂාන්ගේ ඇසේ වැදේ.. මැහුම් හතක් දමයි..

ශ‍්‍රි ලංකා එක්දින ක‍්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු තිලකරත්න දිල්ෂාන්ගේ ඇසේ පන්දුවක් වැදීමෙන් තුවාල ලබා මැහුම් 07ක් දමා තිබේ.

මේ දිනවල කැරිබියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ  ඇමේසන් වොරියර්ස් කණ්ඩායමට ක‍්‍රීඩා කරන දිල්ෂාන් ශාන්ත ලූසියා කණ්ඩායම සමඟ පැවති තරඟයේදී මෙසේ තුවාල ලබා ඇත.

ලකුණු 19 ක් ලබා සිටි ඩිල්ෂාන්ට කිමා රෝච් ගේ පන්දුවක් දකුණු ඇසට ඉහළින් වැදුනු අතර ශමු දැවී ගියේ ලකුණු 29 කටයි.

No comments:

Post a Comment

Post Bottom Ad