මහ බැකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ඊයේ රාත‍්‍රියේ සංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබේ.
එමිරේට්ස් ගුවන් සේසවාවට අයත් EK 348 යානයෙන් එරට වේලාවෙන් රාත‍්‍රී 09.30ට පමණ සිංගප්පූරුවට ගොඩ බැස තිබේ.
ගමන් මළු වැඩි ප‍්‍රමාණයක්ද සහිතව ඔහු එරට ගුවන් තොටුපලෙදී දුටු අප වාර්තාකරුවෙක් කියා සිටියේ ඔහුගේ සූදානම ටික කාලයක් සිංගප්පුරුවේ නැවතීමට විය හැකි බවයි.
Sunday, June 28, 2015
බඩු මුට්ටු අකුලාගෙන අර්ජුන් මහේන්ද්‍රන් ඊයේ රාත‍්‍රියේ සිංගප්පුරුවට යන්න යයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment