යහපාලනයට එතනෝලූත් ඕනෑ වේ.. ආනයනයට අවසර ඉල්ලා කැබිනට් පත‍්‍රිකාවක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 28, 2015

යහපාලනයට එතනෝලූත් ඕනෑ වේ.. ආනයනයට අවසර ඉල්ලා කැබිනට් පත‍්‍රිකාවක්..

සුවඳ විලවුන් නිෂ්පාදනය සඳහා එතනෝල් ආනයනය කිරීමට බලපත‍්‍ර නිකුත් කිරීම සඳහා අවසර ඉල්ලා කැබිනට් මණ්ලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ප‍්‍රබල යහපාලන ඇමතිවරයෙකු විසින් ඉදිරිපත් කර ඇති මෙම කැබිනට් පත‍්‍රිකාව සම්බන්ධයෙන් මෙතෙක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දී නැත.

No comments:

Post a Comment

Post Bottom Ad