UN වාර්තාව සකසා අවසන්.. මහින්ද-ගෝඨා යුධ අපරාධ වරදකරුවන් කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 28, 2015

UN වාර්තාව සකසා අවසන්.. මහින්ද-ගෝඨා යුධ අපරාධ වරදකරුවන් කෙරේ..

අවසන් යුධ සමයේ ශ‍්‍රී ලංකාවේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශෂණය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලෙකම්වරයා විසින් පත් කල කමිටු වාර්තාව අනුව මෙරට පුද්ගලයන් 42 දෙනෙකු යුධ අපරාධ වරදකරුවන් බවට පත් කර ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.

එම වාර්තාව ලබන සැප්තැම්බරයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට ඉදිරිපත කිරීමට පෙර අගෝස්තු මාස අග භාගයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතට පත් කිරීමට නියමිතය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, ෆීල්ඞ් මාළ් සරත් ෆොන්සේකා ඇතුළු 42ක් මෙසේ යුධ අපරාධ චෝදනාවන්ට ලක්ව ඇතැයිද සඳහන්ය.

lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad